Colombo Today Local News

මවක් සහ දියණියක් යටකර දියවන්නාවට මෝටර් රථයක් කරනම් ගසයි

දියත උයන ආසන්නයේදී මාර්ගයේ ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මවක හා කුඩා දියණියකද යටකරමින් “දියවන්නා ඔය” ට පෙරළී තිබේ.

ඊයේ (28)දින රාත්‍රීයේ එම අනතුර සිදුව ඇත. මෝටර් රථය පැදවූ 21ක් හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත්බව පොලීසිය සඳහන් කරයි.

අනතුර නිසා 35 හැවිරිදි මව බරපතළ තුවාල ලබා ඇති අතර ඇයගේ 10 හැවිරිදි දියණිය සුළු තුවාල ලබා ඇති අතර මේවන විට කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

වැලිකඩ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Related posts

මහාචාර්ය කාලෝට, වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ තවත් වසරක සේවා දිගුවක් !!

colombotoday

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

colombotoday

ඥානසාර හිමි ගංවතුරට යටවේ

colombotoday

බන්ධනාගාර බස් රථයක ට යටවී අයෙක් මරු දකී

colombotoday

මැරුණු කොටින්ට වන්දි ගෙවන යෝජනාව : සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි

colombotoday