Colombo Today Local News

ඥානසාර හිමි ගංවතුරට යටවේ

gnanasara_thero_1

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩ වාසය කරන රාජගිරිය ශ්‍රී සද්ධර්මරාජිකාරාම විහාරස්ථානය ජලයෙන් යටවී තිබෙනවා.

විහාරස්ථානයේ වැලිමළුව අඩි දෙකකට වඩා ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

13 11 10

Related posts

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

යුරෝපා සංගමයෙන් තහනමක්.. විනාශ වූ ග්‍රාඩ් රොකට් වෙනුවට අලුත් ඒවා දෙන්න රටවල් දෙකක් බෑ කියයි

colombotoday

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

විධායකය අහෝසියට මහින්ද-අනුර සාකච්ඡාවට දින තීන්දුයි…

colombotoday