Colombo Today Local News

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

kelani

කැළණි ගගේ ජල පට්ටම සීග්‍රයෙන් ඉහල යමින් පවතිනවා. මේ නිසා පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

ජල මට්ටම ඉහළ යෑම නිසා කැලණි ගඟ අවට සිටින පිරිසට අවධානයෙන් සිටින්නැයිද ඒ මහතා පවසනවා.

කොලොන්නාව , හංවැල්ල යන ප්‍රදේශවල ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩි වී තිබෙන බවයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

තිදෙනෙකු ගමන්ගත් යතුරු පැදිය ටිපර් රථයේ ගැටී දෙදෙනෙක් මරුට

colombotoday

මිල සූත්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට…

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

දිවයින පුරා මෙහෙයුම්වලින් මේ වන විට බීමත් රියදුරන් 1270ක් අත්අඩංගුවට.

colombotoday

මම ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙ නෑ – ගම්මන්පිල දිවුරයි

colombotoday