Colombo Today Local News

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය වන ආශීෂ් විද්‍යාර්ථි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

එහිදී ඔහු කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණෙන අතරතුර සිය ෆේස්බුක් ගිණුමේ සජීවී ලෙස පැමිණ සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාව පහතින්.

https://fb.watch/ifnGFruA0v/

Related posts

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

colombotoday

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

colombotoday

ජාතිවාදී – ආගම්වාදී ක්‍රියා මැඩලීමේ බලය පොලිස් ඕ.අයි.සීලාට

colombotoday

ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday