Colombo Today Local NewsUncategorized

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය වන හොරණ, මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.

වර්ග අඩි 40,000කින් යුත්, නවීන තාක්ෂණයෙන් යුතු නිෂ්පාදනාගාර වලින් සමන්විත මෙම කර්මාන්තශාලාවෙි ශ්‍රී ලංකාවට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ.

මෙහි වාර්ෂික ජෛව පොහොර ලීටර් මිලියනයක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයකින් යුක්ත බවත් මූලික අධ්‍යයන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම කර්මාන්තශාලාවෙි බයෝ ෆිල්ම් ජෛව රසායන පොහොර නිපදවන අතර, ඒවා 100%ක්ම ස්වභාවික, පරිසර හිතකාමී ජෛව පොහොර බවත් අමාත්‍යාංශය පවසයි.

Related posts

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කරලා

Admin

බැඳුම්කර මගඩියෙන් පසු මිළදී ගත් මාධ්‍ය ආයතනවල තොරතුරු එළියට !

colombotoday

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

colombotoday

IOC පෙට්‍රල් ​​රු. 35කින් ඩීසල් රු.75කින් ඉහළට

colombotoday

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday