Uncategorized කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයිAdmin18 May 202318 May 2023 by Admin18 May 202318 May 2023016 ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු මුහුදු සීමාවේ දී රුපියල් කෝටි 200 ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර... Read more
Colombo Today Local NewsUncategorized ජනපති රනිල් යළි දිවයිනටAdmin8 May 20238 May 2023 by Admin8 May 20238 May 2023027 තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ. පසුගිය... Read more
Colombo Today Local NewsUncategorized පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්Admin2 May 20232 May 2023 by Admin2 May 20232 May 2023022 පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි. ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය... Read more
Colombo Today Local NewsUncategorized නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයිAdmin1 May 20231 May 2023 by Admin1 May 20231 May 2023036 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ආරම්භ කර තිබේ. මෙවර එම පක්ෂයේ මැයි රැලිය පවත්වන්නේ මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටදීය.... Read more
Colombo Today Local NewsUncategorized හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයිAdmin28 April 202328 April 2023 by Admin28 April 202328 April 2023039 ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවලට එරෙහි ක්‍රියාමාර්ග තනිව ආරම්භ කළ නොහැකි බවත් පරිසරය දූෂණය කිරීමට වඩාත් ම වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම හරහා ඊට දායක... Read more
Uncategorized අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේAdmin28 April 202328 April 2023 by Admin28 April 202328 April 2023038 අඩු ආදායම් ලබන ජනතාවට ලබාදෙන සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ සිදුකරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, පසුගිය... Read more
Uncategorized චීන ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති අතර දුරකතන සංවාදයක්Admin27 April 202327 April 2023 by Admin27 April 202327 April 2023026 චීන ජනාධිපති, ෂී ජින්පින්ග් සහ යුක්‍රේන ජනාධිපති, වොලොඩිමයර් සෙලෙන්ස්කි පැයක පමණ දුරකතන සංවාදයක් පවත්වා තිබේ. රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් අනතුරුව චීන ජනපතිවරයා යුක්‍රේන ජනපති... Read more
Colombo Today Local NewsUncategorized සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයිAdmin27 April 202327 April 2023 by Admin27 April 202327 April 2023023 ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වීදියේ ආලේපන වෙළඳ සැලක් තුළ දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික... Read more
Colombo Today Local NewsUncategorized ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතටAdmin26 April 202326 April 2023 by Admin26 April 202326 April 2023018 ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලබන ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. එම දර්ශකයට අනුව ඉහළම උද්ධමනය සහිත... Read more
Uncategorized එකම WhatsApp ගිණුම දුරකථන හතරකට – WhatsApp භාවිතයේ අලුත්ම වෙනසAdmin26 April 202326 April 2023 by Admin26 April 202326 April 2023019 එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම... Read more