Colombo Today Local NewsUncategorized

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ටෙස්ට් තරගය සඳහා වූ තණතීරුව පිළිබඳ නිසි අවබෝධයකින් පසුවන බව ය.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

දෙහිවල ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ බෞද්ධ සිසුවියන් 9ක් යොහෝවාගේ කල්ලිය බිලිගනී

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

“රටම භීතියටත් පත් වෙලා.. තවත් නිහඩව ඉනු බෑ” – සජිත්ගෙන් නිවේදනයක්

colombotoday

ෆේස්බුක්, වට්ස්ඇප් තහනම් කර, හානිය අඩු කරගන්නා හැටි අපි ලෝකෙටම ආදර්ශයක් දුන්නා – අගමැති කියයි

colombotoday

මහනුවර ගැටුමෙන් මියගිය දෙදෙනාගේ නිවෙස් වෙත රවී යයි.. මන්ත්‍රී වැටුපෙන් මුදල් පරිත්‍යාග කරයි

colombotoday