Colombo Today Local News

මම හිරේ ගියෙත් නෑ. චන්ද්‍රිකා වැව පිරිත් කලෙත් නෑ.. දොළුකන්දේ හාමුදුරුවෝ වසර ගණනාවකට පසු මහ කැලයක් මැදදී හමුවෙති

“දොළුකන්දේ හාමුදුරුවෝ” යනු එක් කලෙක රට පුරා ප්‍රචලිත නාමයක් විය. “ප්‍රාතිහාර්ය පෑම” පිළිබඳව තර්ක විතර්ක තිබුනත් උන්වහන්සේගේ පුජාවට සහභාගී වුවන් මත්පැන්, මස් මාංශ අනුභවය විශේෂයෙන්ම බිත්තර අනුභාවයෙන් වැළකිණි.

ඉතා අහම්බයකින් විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමේ මහ කාලයකදී උන්වහන්සේ පසුගියදා අපට හමුවුනා. “දොළුකන්දේ හාමුදුරුවෝ” චන්ද්‍රිකා වැව පිරිත් කළ බවට චෝදනාවක් තිබුණු අතර උන්වහන්සේ සිරගත වී ඇති බවටද දුෂමාන ආරංචි සමාජයේ පැතිර තිබුනා.

මේ පිළිබඳව අප දොළුකන්දේ හාමුදුරුවන්ගෙන් විමසූ අතර මෙහිදී උන්වහන්සේ ලබා දුන් පිළිතුරු ඇතුලත් වීඩියෝව…

Related posts

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි

colombotoday

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පසුගිය දින දෙකේදී දීර්ඝ ලෙස උපදෙස් දුන්නා – චතුර සේනාරත්න

colombotoday

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday