Uncategorized කාසියේ වාසිය බංග්ලාදේශයටAdmin9 March 20249 March 2024 by Admin9 March 20249 March 2024033 අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් T20 තරගය පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ... Read more
Colombo Today Local NewsUncategorized කිරිපිටි මිල පාලනය සමාගම් අතටAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 2024040 රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූයේ ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික... Read more
Colombo Today Local NewsColombo Today Sports NewsUncategorized හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවAdmin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024088 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව තේරීම සඳහා වන නාම යෝජනා ප්‍රකාශයට පත්කර ඇත. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එම නාමයෝජනා අතර එක්සත් අරාබි... Read more
Colombo Today Local NewsUncategorized අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුමAdmin2 March 20242 March 2024 by Admin2 March 20242 March 2024035 පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරන්නේ යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් වඉදිරියට ගෙන යන බවයි. අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා... Read more
Uncategorized සමන් රත්නායකත් CIDයටAdmin1 March 20242 March 2024 by Admin1 March 20242 March 2024032 සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා CIDය වෙත ගොස් තිබේ. ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බවයි වාර්ථා වන්නේ.... Read more
Colombo Today Local NewsUncategorized පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්Admin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024037 තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා කරමින් සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා ට එරෙහිව වසර 4ක පාපන්දු තහනමක් පනවා තිබේ. 30 හැවිරිදි පොග්බා, ප්‍රංශ පාපන්දු... Read more
Colombo Today Local NewsUncategorized මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයටAdmin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024048 විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල්ගත කෙරුණු... Read more
Colombo Today Local NewsUncategorized සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්Admin29 February 202429 February 2024 by Admin29 February 202429 February 2024058 ඌරගස්මංහන්දිය පොලිස් වසමේ හොරවල, කරිජ්ජවේල්ල, කටවල්පහ වේල්ල අසල දී සැකකටයුතු ලෙස ගිනිතබා විනාශ කර තිබූ යතුරුපැදියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. විමර්ශන නිලධාරින් පැවසුවේ එම යතුරුපැදියේ... Read more
Colombo Today Local NewsUncategorized නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයිAdmin29 February 202429 February 2024 by Admin29 February 202429 February 2024074 අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීන්දු කර තිබේ. ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ... Read more
Colombo Today Local NewsUncategorized ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයිAdmin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024026 ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව ලබන මස 06 වැනිදා දක්වා... Read more