Colombo Today Local NewsUncategorized

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරන්නේ යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව
ඉදිරියට ගෙන යන බවයි.

අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

තවද පොලිස්පතිවරයා සඳහන් කරන්නේ අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි.

Related posts

කොළඹ එජාප මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක්

colombotoday

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

colombotoday

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

colombotoday

ලංකාවට තදින් ඉන්න සම්පන්දන් මෝදිගෙන් ඉල්ලයි

colombotoday

“කංසා වගාවට ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිදුවන්නේ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Admin

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

colombotoday