Colombo Today Local News

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි අයියකඩේ – මිසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

Related posts

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

තබ්බෝව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

Admin

සජිත් කැපෙයි.. පුංචි ඡන්දයෙන් එජාපය ගොඩ දාන සටන කබීර්, රවී අතට !

colombotoday

මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්

colombotoday

සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටී පෑලියගොඩ ගබඩාවක් මුද්‍රා තබයි

colombotoday

ලංගමට නව සභාපතිවරයෙක්

Admin