Colombo Today Local News

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි අයියකඩේ – මිසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

Related posts

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වනදා..

Admin

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

colombotoday

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

colombotoday

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday