Colombo Today Local News

සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටී පෑලියගොඩ ගබඩාවක් මුද්‍රා තබයි

සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයේ සීනි ගබඩාවක් මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08)දින පියවර ගෙන ඇත.

ඒ, පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකි.

එම ආයතනය රජයේ ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම හේතුවෙන් එලෙම මුද්‍රා තබා ඇති බව වාර්තා විය.

Related posts

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

Admin

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday

අරලියගහ මන්දිරය තුලදී ගෝඨභය, මහින්ද ඝාතන සැලසුමක් නූලෙන් මිස්සෙයි.

colombotoday

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday