Colombo Today Local NewsUncategorized

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීන්දු කර තිබේ.

ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මෙම තීන්දුව ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී තිබේ

Related posts

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් සදහා නිවේදනයක්

colombotoday

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday

පිළිරූ ගිනි තබති.. කෙළ ගසති.. හිටපු ජනපතිට මැලේසියා කොටින්ගේ විරෝධය

colombotoday

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

ඩයනාට එරෙහි පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කරයි

Admin