Colombo Today Local News

පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක

යාපනයේ සිට ගමන් අරඹන දුර ගමන් සහ කෙටි ගමන් සිදුකරන සියලුම පෞද්ගලික බස් රියදුරන් වර්ජනයට එක්වීමත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට පෞද්ගලික බස් රියදුරන් යාපනය ඩිපෝව ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක් ද ආරම්භ කර ඇති බවය.

වැඩිදුරත් තොරතුරු වාර්තා වූයේ ස්ථීර බස් නැවතුමක් ඉල්ලා සිටිමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බවයි.

Related posts

දේශපාලනික කටයුතු සඳහා පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලයක්

Admin

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday