Colombo Today Local News

පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක

යාපනයේ සිට ගමන් අරඹන දුර ගමන් සහ කෙටි ගමන් සිදුකරන සියලුම පෞද්ගලික බස් රියදුරන් වර්ජනයට එක්වීමත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට පෞද්ගලික බස් රියදුරන් යාපනය ඩිපෝව ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක් ද ආරම්භ කර ඇති බවය.

වැඩිදුරත් තොරතුරු වාර්තා වූයේ ස්ථීර බස් නැවතුමක් ඉල්ලා සිටිමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බවයි.

Related posts

රාජද්‍රෝහීව කටයුතු කර හෝ මේ මෘග ආණ්ඩුවෙන් රට බේරාගැනීමට දැන් සිදුවෙලා තිබෙනවා

colombotoday

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

Admin

කුඩු අංජුගේ සමීපතමයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවේ

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

colombotoday

අලි සබ්‍රි නැමති නගුට විසින් ආණ්ඩුව නැමති බල්ලා නටවනවා | සුදත්ත හිමි

colombotoday