Colombo Today Local News

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

udaya gammanpila

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර නුගේගොඩ පාගොඩ පාරේ කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දෙමටගොඩ විශේෂ විමර්ශණ ඒකකය වෙත ඒ මහතා රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් මගින් විදෙස් සමාගමක කොටෙස් විකිණීම සිදු කලේ යයි ලද පැමිණිල්ලක් මතයි.

Related posts

මීගමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ජනතා විරෝධය

colombotoday

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

අනියම් බිරිඳ හමුවීමට පැමිණෙන අතර තුර හෙරොයින් ඡාවාරම සිදුකර බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

colombotoday

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිපති CID ප්‍රධානියා ව කැඳවයි

colombotoday

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday