Colombo Today Local NewsUncategorized මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවටAdmin24 February 202424 February 2024 by Admin24 February 202424 February 2024063 යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දා මහබාගේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන යුද්ධ හමුදා කොප්‍රල්වරයෙකි. යුද්ධ හමුදාව... Read more
Uncategorized අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජනපති හමුවේAdmin23 February 202423 February 2024 by Admin23 February 202423 February 2024035 කළමනාකරණය සහ සම්පත් සඳහා වූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවයි... Read more
Colombo Today Local NewsUncategorized ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයිAdmin23 February 202423 February 2024 by Admin23 February 202423 February 2024059 ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු අගවන්නේ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ, තවත් සති 6කට පමණක් බවයි. දිවයිනට ම විදුලිය... Read more
Colombo Today Local NewsUncategorized ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයටAdmin23 February 202423 February 2024 by Admin23 February 202423 February 2024049 ඊයේ (22) රාත්‍රියේදී ඇල්ල ප්‍රදේශයේ සංචාරය කළ පුද්ගලයෙකු අවාසනාවන්ත අනතුරකට මුහුණදී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ උදෑසන මිතුරෙකු සමග ඇල්ල කඳුවැටියට නැග සවස් කාලයේදී ඉන් බැසීමට... Read more
Colombo Today Local NewsUncategorized ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයිAdmin23 February 202423 February 2024 by Admin23 February 202423 February 2024051 ජා-ඇළ සුරාබදු ඒකකය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට ඉලෙක්ට්‍රොනික් සිගරට් ගෙන්වා අලෙවි කළ ජාලයක් වැටලීමට සමත්වී තිබේ. එහිදී පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙක්... Read more
Colombo Today Local NewsUncategorized හරක් කටාට අධිකරණ නියෝගයක්Admin22 February 202422 February 2024 by Admin22 February 202422 February 2024074 ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා දැනට රඳවාගෙන සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු... Read more
Colombo Today Local NewsUncategorized මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Admin22 February 202422 February 2024 by Admin22 February 202422 February 2024058 වැටලීමක දී සැකකරු අත්අඩංගුඅවට ගෙන ඇති බව පින්නවල පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ බව සඳහන් ය. අත්අඩංගුවට ගත් සැකකරු මැදගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 31... Read more
Colombo Today Local NewsUncategorized හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවාAdmin22 February 202422 February 2024 by Admin22 February 202422 February 2024051 යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවෙකු මිය ගොස් තිබේ. ඒ ධාවනය කරමින් සිටි යතුරුපැදියේ පාර හරහා දිව ගිය සුනඛයෙකු ගැටීම නිසා සිදුවූ අනතුරකිනි. පොලිසිය... Read more
Colombo Today Local NewsUncategorized කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්Admin22 February 202422 February 2024 by Admin22 February 202422 February 2024063 දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, පුත්තලම, කුරුණෑගල, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහායි. එම පළාතේ... Read more
Colombo Today Sports NewsUncategorized අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයටAdmin22 February 202422 February 2024 by Admin22 February 202422 February 20240151 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 03කින් ජයක් වාර්තා කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුව... Read more