Colombo Today Local NewsUncategorized

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමක දී සැකකරු අත්අඩංගුඅවට ගෙන ඇති බව පින්නවල පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ බව සඳහන් ය.

අත්අඩංගුවට ගත් සැකකරු මැදගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර, ඉංගිරිය කුරණ ප්‍රදේශයේ දී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවට වාර්තා වේ.

Related posts

“හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කළයුතු බව කුරාණයෙත් කියා තියනවා” ගවඝාතන තහනමට අපෙන් ඉඩ නෑ – අසාද් සාලි

colombotoday

උතුරේ බුදුපිළිම කැඩූ “දෙමළ විමුක්ති කතෝලික හමුදාවෙන්” හින්දු සම්මේලනයට මරණ තර්ජණ !

colombotoday

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

colombotoday

කැකිරාවේ ව්‍යාපාරිකයන් දෙවියන් යදින්නේ වෙනම තැනක… සැකකටයුතු ලියවිල අත්අඩංගුවට…

colombotoday

රනිල්ගේ නිවසට ගිනිතැබීම : ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී. අත්අඩංගුවට

Admin

රු 5,000 ගුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday