Colombo Today Local News

කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර රන් ආභරණ කොල්ලකාලා

මඩකලපුව නගරයේ කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇය පැළඳ සිටි රන් ආභරණ කොල්ලකා පළාගොස් තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි මඩකලපුව මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

එම ඝාතනය සිදුකර රන් භාණ්ඩ කොල්ලකා පළාගිය සැකකාරිය සහ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා මඩකලපුව පොලීසිය වෙත භාර දී තිබේ.

Related posts

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රඳවා ගනී

Admin

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට කලයුතු දේ ගැන මෛත්‍රී කතා කරයි

colombotoday

2012 ලංකාවට බාල පෙට්රෝල් ගෙනා සමාගමට පෙට‍්‍රල් බැරල් 900000 ක කොන්ත්‍රාත්තුවක් කබීර් හෂීම් දෙයි

colombotoday

ගෝඨාව කොහොම හරි හිරකරන්න, එජාප සැළසුම්.. ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය ! ආණ්ඩුව මතගැටුමක

colombotoday

පන්දම නිවයි.. ෆොන්සේකා සිරිකොතේ ස්ථීර පදිංචියට යයි

colombotoday