Colombo Today Local News

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

බන්ධනාගාර ප්‍රධානීන් එකොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ ආන්දොලනාත්මක සිදුවීම්වලින් පසු මෙම මාරුවීම් කර ඇතැයි දැනගන්නට ඇත.

මාරු කර යවනු මෙම පිරිසට බන්ධනාගාර අධිකාරිවරු සහ සහකාර අධිකාරිවරුද ඇතුළත් වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ මේවා සේවා අවශ්‍යතා මත කෙරුණු ස්ථානමාරුවීම් බවයි .

Related posts

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

ගෑස් සඳහා කලු කඩ මිලක්. සිලින්ඩරයක් රු.4500 යි.

colombotoday

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

කාණු ‍හෝදන්න දාන්න හමුදාව ‘සක්කිලියන්’ නොවන වග ජාතිවාදී විග්නේෂ්වරන් දැනගත යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

colombotoday