Colombo Today Local NewsUncategorized

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

ඊයේ (22) රාත්‍රියේදී ඇල්ල ප්‍රදේශයේ සංචාරය කළ පුද්ගලයෙකු අවාසනාවන්ත අනතුරකට මුහුණදී ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ උදෑසන මිතුරෙකු සමග ඇල්ල කඳුවැටියට නැග සවස් කාලයේදී ඉන් බැසීමට ගිය පුද්ගලයෙකු ප්‍රපාතයකට ඇදවැටී මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඔහු බොරගොල්ල බේරුවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

මෙලෙස රාවනා ඇල්ල ප්‍රදේශයෙන් ඇද වැටුණු පුද්ගලයාව වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත් ඔහු මියගොස් තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

(BREAKING)පාතාලයෝ බන්ධනාගාරය අසලත් බඩ පිනුම් ගසති.. වැලිකඩදී තවත් වෙඩි තැබීමක්

colombotoday

ආණ්ඩුව ගැන මහ විරෝධයක්, අවිශ්වාසයක් ගොඩනැගිලා.. මේ මොන සංහිදියාවක්ද – රතන හිමිටත් යහපාලනය තිත්ත වෙයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

colombotoday

සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක්.. මේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක්

colombotoday

ඇමරිකාවත් සෙලවෙයි

Admin