Colombo Today Local News

හමුදා ට්‍රක් රථයක් හා වැලි ටිපර් රථයක් ගැටෙයි – 15 කට තුවාලයි

යාපනය, කෝපායි, උරුම්පිරායි හන්දියේදී හමුදා ට්‍රක් ට්‍රරථයක් සහ වැලි ටිපර් රථයක් ගැටීමෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, තුවාල ලැබූ අය අතරින් 12 දෙනෙකු හමුදා සෙබළුන් බවයි.

සෙසු පුද්ගලයින් තිදෙනා සිවිල් වැසියන් ය.

වැලි ටිපර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

Related posts

මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

colombotoday

ජිනීවා සැසියේ කොටි පිණුම් ගසති.. රජයේ නියෝජිතයෝ “සෙල්ෆි” කෙළිති.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය තනිව සටනේ !

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

ඩයස්පොරාවේ ඉල්ලීම් 10ක් ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ.. ‘ටැමිල් නෙට්‘ හෙළිකරන සිංගප්පූරු සම්මුතිය මෙන්න

colombotoday

ගෝඨාගේ පුරවැසි අහෝසිය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහතිකයක්… සියළු චෝදනා හාන්සියි !

colombotoday

සයිටම් විරෝධය නැවතත් මහපාරේ ඇවිළෙයි.. කදුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර දී විසුරුවාහැරේ

colombotoday