Colombo Today Local News

සයිටම් විරෝධය නැවතත් මහපාරේ ඇවිළෙයි.. කදුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර දී විසුරුවාහැරේ

සයිටම් ආයතනය අහෝස් කරන ලෙස ඉල්ලමින් සරසවි ශිෂ්‍යයන් විසින් අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

කොල්ලුපිටියේදී මෙම ප්‍රහාරය එල්ලවිණි.

Related posts

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඉන්ධන ටොන් 278ක් තවදුරටත් ඇති බව හෙළිවෙයි

colombotoday

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

colombotoday

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

colombotoday

කොලොම්බියාව අහසේත් රහස් බැලූනයක්

Admin

එක්ස්ප්‍රස් පර්ල් ගමන් අරම්භයේ සිට හුවමාරු කරගත් තොරතුරු CIDය සොයා ගනී

colombotoday