Colombo Today Local News

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

එළඹෙන පළාත්පාලන මැතිවරණයේ ජයග්‍රහණය පිලිබදව ජනාධිපතිවරයා බුද්ධි අංශ වාර්තාවක් කැඳවා තිබෙනවා. එම වාර්තාවට අනුව එකසත් ජනතා නිදහස් සන්ධානයට 10% ක් තරම් සුළු ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇති බවට ප්‍රකාශ වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 40% – 45% ක ප්‍රතිශතයකුත් එක්සත් ජාතික පක්ෂය 35% – 40% ක පමණ ප්‍රතිශතයකුත් ප්‍රමාණයකුත් ලබාගනු ඇති බවට සදහන්ව තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Related posts

පාච රණවක අත්අඩංගුවට ගත්තේ රිය අනතුරකට නොවේ – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

“අවුරුදු නැකැත්වල අවුලක් නැහැ.. ග්‍රහයන්ට පාට තිබුණට පක්ෂ නැහැ” – නැකැත් කමිටුව

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

ජොන්ස්ටන්ට යළි ඇප

colombotoday

එජාප – ශ්‍රීලනිප මත ගැටුම උග්‍ර වේ.. අලුත් ව්‍යවස්ථාව නවතී ?

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක් වතුර නැහැ..

colombotoday