Colombo Today Local News

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

එළඹෙන පළාත්පාලන මැතිවරණයේ ජයග්‍රහණය පිලිබදව ජනාධිපතිවරයා බුද්ධි අංශ වාර්තාවක් කැඳවා තිබෙනවා. එම වාර්තාවට අනුව එකසත් ජනතා නිදහස් සන්ධානයට 10% ක් තරම් සුළු ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇති බවට ප්‍රකාශ වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 40% – 45% ක ප්‍රතිශතයකුත් එක්සත් ජාතික පක්ෂය 35% – 40% ක පමණ ප්‍රතිශතයකුත් ප්‍රමාණයකුත් ලබාගනු ඇති බවට සදහන්ව තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Related posts

ලෝක බිත්තර දිනය ලංකාවේ පළමු වරට සමරයි

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට දැඩි ආරක්ෂාවක්

colombotoday

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව !

colombotoday

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday