Colombo Today Local News

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

දැනට එම වැඩපිළිවෙළ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බව කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

ඊට අදාල විභාගය සමත් වූ ශ්‍රවණාබාධිත පුද්ගලයින් 44දෙනෙකු සඳහා මේ වනවිට පුහුණු රියැදුරු බලපත්‍රය ලබාදී ඇති බව ද ඔහු සදහන් කරයි.

Related posts

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

කොස්තාපල්වරයකුට පොරොවෙන් කෙටූ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

Admin

වීරකුමාරගෙත් කරල පැහෙයි… රාජ්‍ය ඇමතිකමක දිවුරයි

colombotoday

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

colombotoday