Colombo Today Local News

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේදී ජල පහරකට හසුව අතුරුදන් වූ පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් මහතාගේ මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම නිලධාරියා අතුරුදන් වූ ස්ථානයට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් සොයාගත් බව ය.

ඔහු මාදම්පේ පොලිසියට අනියුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

29 හැවිරිදි ඔහු ගිරිඋල්ලේ පදිංචි අවිවාහක තරුණයෙකි.

Related posts

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

colombotoday

ලක්ෂ 75 ක අයිස් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

කැටගොඩ මන්තී‍්‍ර ධුරයේ දිවිරුම් දෙයි

colombotoday

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday

දියතලාව බස් බෝම්බයට සැක සැරයන් මේජර් සුව අතට…

colombotoday

“ඇබ්සන්ට් වෙමු කියා, අනිත්ම මෙහොතෙ ගිහින් ඡන්දෙ දුන්නා..” එස්.බී-තිලංග කළ දේට සොයිසා කනස්සල්ලෙන්

colombotoday