Colombo Today Local News

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් සදහා විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

තවද සියලුම ගිලන් රථවලට අවශ්‍ය ඉන්ධන සදහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවද අදාල ට්විටර් පණිවුඩය හරහා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව රෝහල්වල විදුලිජනන යන්ත්‍ර සහ ගිලන් රථ සදහා ඉන්ධන අවශ්‍යතා සුපුරුදු පරිදි ලබාදෙන බවද එම නිවේදනය සදහන් වෙයි.

Related posts

මම පක්ෂය මෙහෙයවන්නේ 2020 ආණ්ඩුව ගන්නයි.. තවත් 51කගේ තනතුරු අහෝසි විය හැකියි – ජනපති

colombotoday

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි

colombotoday

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

කබ්රාල් ඉල්ලා අස්වෙයි

colombotoday

“සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ” – ශාන්ත බණ්ඩාර

colombotoday

උද්ඝෝෂකයෝ මහරගම පොලිස් ස්ථානාධිපතිට ඇඟිලි දෙකක් අහිමි කරයි. – නායකත්වය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.

colombotoday