Colombo Today Local News

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත අද කම්කරු උපදේශක සභාවට

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාව වෙත අද (06) දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවීන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන්හි දී ඉදිරිපත් වූ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත සකස් කළ බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් මෙම දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරනු ඇති.

එය කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

Related posts

තව්හීද් ජමාත් නමින් පෙනී සිටින සියල්ලන් IS ට සහය දක්වන අන්තවාදීන් – මුස්ලිම් සංවිධානයක් හෙළිකරයි

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

කෝටි 5ක කේරළ ගංජා අනුරාධපුරයේ නිවාඩු නිකේතනයකින් සොයාගැනේ

colombotoday

රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම

colombotoday