Colombo Today Local News

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

දුම්රිය ප්‍රවේශපත් ගාස්තු කිසිදු දැනුවත් කිරීමකින් තොරව ඊයේ (24) මධ්‍යම රාත්‍රී සිට ඉහළ දමා ඇත.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ නගරාන්ත, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් මෙලෙස වැඩිකර ඇති බවයි.

ඒ අනුව ඇතැම් ගාස්තු 50% සිට 60% දක්වා ඉහළ දමා ඇත.

සෝමරත්න මහතා සදහන් කරන්නේ සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තු ද වැඩි කිරීමේ අවදානමක් පවතින බවයි.

කෙසේ වෙතත් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව වෘත්තීය සමිතියක් විරුද්ධ බව සදහන් කර තිබේ.

Related posts

විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළට

colombotoday

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

colombotoday

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

colombotoday

සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා – අගමැති කියයි

colombotoday

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday