Colombo Today Local News

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල විසින් මිලදී ගෙන ඇති කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක ඇති නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් කොළඹ මහාධිකරණ අද නියෝගයක් නිකුත් කළේය.රුපියල් කෝටි 08ක් සහ කෝටි 6.5කට මෙම නිවාස දෙක රමිත රඹුක්වැල්ල විසින් මිලදී ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණය විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණ වෙත වාර්තා කර තිබේ.

Related posts

ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා – සජිත් අනාවැකි කියයි

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදි නිශාරා ජයරත්නගේ තනතුර අහෝසියි

colombotoday

හෝ ගානා පොකුණ චිත්‍රපටය, බෞද්ධ සූත්‍ර දේශනයක් විකෘති කරලා… බොදු බලෙන් පැමිණිල්ලක්

colombotoday

‘දෙමළ ජනතාවගේ ආරක්ෂකයා‘ ලෙස නම් කරයි… සුමන්තිරන්ට උතුරේදී හරසර…

colombotoday

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

රණවිරුවන් වෙනුවෙන් අලුත් දේශපාලන පක්ෂයක් එයි !

colombotoday