Colombo Today Local News

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට අදාළ ලිපියට මීට ටික වේලාවකට පෙර අත්සන් තබා තිබේ.

ඒ, ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී ය.

Related posts

නුවරඑළිය ලෝවර් ඩිවිශන් වත්තේ නිවාස 20ක් ගිනිගනී

Admin

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

බදුර්දීන්, හකීම් ඇතුළු පාර්ශව 12ක් වැලලෙන්න ඉල්ලා දැමූ පෙත්සම් යළි කැඳවීම 30 වැනිදා

colombotoday

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

colombotoday

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday