හරීන්ගේ කාර්යාලයට බලෙන් පැන්න ඇමති පුතා මෙන්න ! -Videocolombotoday19 November 2015 by colombotoday19 November 20150 විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යාංශ කාර්යාලයට බලෙන් ඇතුලු වී ඔහු පිළිබද තොරතුරු සෙවීමට තැත් කළ ඇමති පුතා කවුදැයි හෙළිවී... Read more
ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයිcolombotoday19 November 2015 by colombotoday19 November 20150 විධායක ජනාධිපති ධූරයේ බලතල අහෝසි වීම සිදුවන්නේ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල කාලය අහෝසි වීමෙන් පසු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසයි. ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය... Read more
“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?colombotoday18 November 2015 by colombotoday18 November 20150 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබෙන මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා... Read more
සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේcolombotoday18 November 2015 by colombotoday18 November 20150 ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ගස් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනියම් ඇසුරක් පැවැත්වූ බවට වරදකාරිය වූ මැය... Read more
එක්නැලිගොඩ වෙනුවෙන් බුද්ධිඅංශ රණවිරුවන් පාවා දීලා, මේව හෙණගහන වැඩ… මේ නිවට නායකයන්ට වස් කවි කියන්න ඕනෑ – ඥාණසාර හිමිcolombotoday17 November 2015 by colombotoday17 November 20150 මේ අවස්ථාව වන විට රටේ සන්නද්ධ බුද්ධි අංශ අක්‍රීය කර ඇති බවත් ජාතික ආරක්ෂාව අනතුරේ දමා ජනපති අගමැති ඇතුළු මොංගල් ඇමති මණ්ඩලය පිස්සු නටන බවත්... Read more
ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!colombotoday17 November 2015 by colombotoday17 November 20150 “ඇවන්ගාඩ්” යහපාලන ආණ්ඩුවත් දෙදරුම් කවමින් දේශපාලන පිටිය ගිනියම් කරද්දී ඒ හා බැදුණු ඩොලර් බිලියන ගණනක මහා ධනස්කන්ධයක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියක් රටට ගෙන දුන් මුහුදු ආරක්ෂක... Read more
ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවාcolombotoday16 November 2015 by colombotoday16 November 20150 මේ යහපාලන ආණ්‌ඩුව මොනවද දැන් කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෙෆ්ස් බුක් රැවටීමට ලක්‌වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද... Read more
විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 ත්‍රස්තවාදය එරෙහි සටන අත්නොහරින බවටත් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සදහා තම රට ඉදිරියටත් නායකත්වය දෙන බවත් ප්‍රංශ ජනාධිපති ප්‍රන්ෂුවා හොලන්ඩේ පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවරට... Read more
“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 රාජපක්ෂ පාලනය එලවීම දක්වා ක්‍රියාත්මක වූ න්‍යායපත්‍රය තමන්ගේ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉල් මහවිරුවන් සැමරීම සදහා සංවිධානය කර තිබූ රැළියක් අමතමින් එහි නායක... Read more
ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?colombotoday14 November 2015 by colombotoday14 November 20150 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ගිලන් රථ සේවාව ඉන්දියානු සමාගමකට පැවරීමට සැලසුම්කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් මේ... Read more