Colombo Today Local NewsUncategorized

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

කළු ගඟේ දිය නැමට ගිය තරුණයින් දෙදෙනෙකු රත්නපුර කිරිඇල්ල ඇල්ලගාව ප්‍රදේශයේදී දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලගාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවූ පාසල් දරුවෙක් සහ 23 හැවිරිදි වියේ පසුවූ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකි.

මළසිරුරු කිරිඇල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර කිරිඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ජාතික රෝහලේ සායනවලට එන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

colombotoday

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

Admin

ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්

Admin

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නොදුන්නැයි ජපානයත් කනස්සල්ලෙන්

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday