Colombo Today Local NewsUncategorized

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

කළු ගඟේ දිය නැමට ගිය තරුණයින් දෙදෙනෙකු රත්නපුර කිරිඇල්ල ඇල්ලගාව ප්‍රදේශයේදී දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලගාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවූ පාසල් දරුවෙක් සහ 23 හැවිරිදි වියේ පසුවූ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකි.

මළසිරුරු කිරිඇල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර කිරිඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම හෙට ඉවතට

colombotoday

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

“ඉවසුවා ඇති.. ගාල්ලේ මැයි රැළියට නොයන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගැන තීරණයක් ගන්නවා” – මහින්ද සමරසිංහ

colombotoday

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday