Colombo Today Local News

ඥාණසාර හිමි සහරාන් ගැන විස්තර 2014 වසරේදී තම අත්අකුරින්ම මාධ්‍යවේදීන්ට ලබාදීලා

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි 2014 වසරේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා රැගෙන ආ අත්පිටපතක් දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකු මුදාහැර තිබෙනවා.

එම අත් පිටපතට අනුව සහරාන් ප්‍රධානියා නැගෙනහිර ප්‍රදේශය මූලික කරගනිමින් වහබ්වාදය පතුරුවන බවත් අයි එස් අයි එස් පන්නයේ ක්‍රියාකාරකම් මුදාහරිමින් පවතින බවත් සඳහන් කර තිබෙනවා. ඊට අමතරව වීදි ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කරන බවත් කඩු කිනිසි ගෙන සැරිසරන බවත් සුෆී මුස්ලිම්වරුන්ගේ සොහොන් කඩන බවත් එම අත් පිටපතේ සඳහන් කර තිබෙනවා.

අදාල මාධ්‍ය වේදියා එම අත්පිටපත මේ සතියේ දිවයින පුවත්පතේ පළ කර තිබෙනවා. එම අත් පිටපතේ ඡායා පිටපතක් colombo today වෙත ලැබී තිබෙන අතර එය පහතින්….

Related posts

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

colombotoday

රාජ්‍ය ණය රු. බිලියන 5720කින් නගී

colombotoday

යහපාලනය අලුත් රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

colombotoday

බස්නාහිරින් පිටවන අය සොයා පොලිස් බුද්ධි මෙහෙයුමක්

colombotoday

ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස, කෝටි 12/2 ගත් රේගු ලොක්කෝ 3ක් දැලේ

colombotoday

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday