Colombo Today Local News

ව්‍යවස්ථාව ගැන මා සමග විවාදයකට එනු.. අනුරගෙන් මහින්දට අභියෝගයක් !

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ විවාදකයකට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

තංගල්ලේ (22) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම විවාදය විමල් වීරවංස සමග සිදු කළ යුතු යැයි කියන්නේනම් ජවිපෙ පක්ෂයක් ලෙස එයටද සූදානම් බවත් ඒ සඳහා වීරවංසට ගැලපෙන පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් යොමු කරන බවත් ය.

Related posts

ඕමන්තේ මුරපොළ ඉවත් කරගැනීමට එකග වේ.. අක්කර 20ක් මුදාහරී !

colombotoday

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

මොරගහකන්දේ ජලය උතුරටත්.. ව්‍යාපෘතියේ කොටසක අයිතිය විග්නේෂ්වරන් ඉල්ලයි !

colombotoday

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

Admin

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday