Colombo Today Local NewsUncategorized

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

26 හැවිරිදි වියේ පසුවන සිසුවෙක් රඹුක්කන, අලගල්ල කන්දෙන් විශ්වවිද්‍යාල සිසුවෙක් ඇද වැටී තිබේ.

එහිදී ඔහුව තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව වැඩි දුරටත් වාර්ථා වේ.

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා.

colombotoday

ගැටුම් ඇතිකළේ පිට පළාත්වලින් ආ පිරිසක්.. හානි වූ දේපළ වෙසක් පොහොයට පෙර හදා දෙනවා – හමුදාපති

colombotoday

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

colombotoday

ලක්ෂ 25කට විකුණන්න ගිය ගජමුතුව මාට්ටු

Admin

නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වැසෙයි

colombotoday