Colombo Today Local NewsUncategorized

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

26 හැවිරිදි වියේ පසුවන සිසුවෙක් රඹුක්කන, අලගල්ල කන්දෙන් විශ්වවිද්‍යාල සිසුවෙක් ඇද වැටී තිබේ.

එහිදී ඔහුව තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව වැඩි දුරටත් වාර්ථා වේ.

Related posts

කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්

colombotoday

කොටහේන හින්දු කෝවිලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය බොදු ජන පෙරමුණ හෙළාදකී

colombotoday

මාමණ්ඩි පොරවකින් පහරදී බෑනාව මරා දාලා

colombotoday

රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි – අමෙරිකානු තානාපතිනිය

colombotoday

අයවැයේ ආදායම් යෝජනා

colombotoday

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday