Colombo Today Local News

මාමණ්ඩි පොරවකින් පහරදී බෑනාව මරා දාලා

පුස්සැල්ලාව, ඉහළගම ප්‍රදේශයේදී පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳගේ පියා එම ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය පවසයි.

බහින්බස්වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් 44 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කහටගස්දිගිලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙලට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

ඔහු නාට්‍යක් බැලීමට ගොස් යතුරු පැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී ඝාතනය කර සිරුර වගා ළිඳකට දමා ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනයට රටඉදි තොග ගණන් ගෙන්වා බෙදාහරින්නැයි අගමැති නියෝග කරයි

colombotoday

ඩොලර් මිලියන 1000ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ…

Admin

බැංකු කඩලා බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ – සජිත්ගෙන් රවීට ප්‍රහාරයක්

colombotoday

2018 වසරේ සිට ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන තහනම්

colombotoday