Colombo Today Local NewsCovid 19

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

ශී‍්‍ර ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර තබේ.

එම නෞකාවේ කපිතාන්වරයා වන ගී‍්‍රක ජාතික තිරෝස් හිලියාස් නෞකාව තුළ ගින්න හටගත් අවස්ථාවේදී එය මැඩපැවැත්වීම සදහා ගතයුතු පියවරයන් අනුගමනය කිරීම පැහැර හැර ඇති බවටයි නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොණුකර ඇත්තේ. එම සිද්ධියට අදාළව නෞකාවේ කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමටද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.

Related posts

වතු කම්කරුවන්ගේ ජල ගැටලුව හේතුවෙන් වැඩවර්ජන

Admin

සහරාන් සමග සබඳතා පැවැත්වු පුද්ගලයෙක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට

Admin

අද සමහර ඇමතිවරුන් යන්නෙ පාරෙ බස්වල – මහින්දානන්ද ආණ්ඩු දෙකේ වෙනස කියයි

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට

colombotoday

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday