Covid 19 කොරෝනා ආසාදිත කතක් චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිහින්Admin28 December 202228 December 2022 by Admin28 December 202228 December 2022022 චීනයේ සිට දකුණු කොරියාව, ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි 36 හැවිරිදි මවකට හා ඇයගේ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව තමිල්නාඩු... Read more
කොවිඩ් ආසාදිත මරණ වැඩිවෙයිcolombotoday2 August 2022 by colombotoday2 August 2022028 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01)දින තහවුරු කරන ලද තවත් කොවිඩ් ආසාදිත මරණ 07ක් අද වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව... Read more
ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර යළි ඇරඹෙයි | කිරිබත්ගොඩ රෝහල් කාර්යාලයේ 7කට කොවිඩ්colombotoday26 July 2022 by colombotoday26 July 2022029 කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ, එම රෝගීන් මේ වන විට රාගම... Read more
කොවිඩ් පාලනයට සිව්වන වන එන්නත් මාත්‍රාව කඩිනමින්colombotoday26 July 2022 by colombotoday26 July 2022040 කෙරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා 4 වන මාත්‍රාව ලබාදීම කඩිනම් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා සදහන් කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more
කොවිඩ් යළි හිස ඔසවයි – ආසාදිතයින් 62ක් හඳුනාගනීcolombotoday19 July 2022 by colombotoday19 July 2022032 කොවිඩ් -19 රෝගීන් 62 ක් ඊයේ (18)දින වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව රට තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. ඉකුත්... Read more
පැතුම් නිශ්ශංකට කොවිඩ්colombotoday11 July 2022 by colombotoday11 July 2022025 ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව... Read more
තවත් කොවිඩ් මරණ 6ක්colombotoday28 March 2022 by colombotoday28 March 2022042 කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28)දින තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා... Read more
කොවිඩ් ආසාදිතයින් 281 ක්colombotoday22 March 2022 by colombotoday22 March 2022038 මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 281 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 659,859 දක්වා ඉහළ ගොස් ඇත.... Read more
අද කොවිඩ් ආසාදිතයින් 296 ක්colombotoday21 March 2022 by colombotoday21 March 2022028 කොවිඩ් ආසාදිතයින් තවත් 296 ක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 658,493 ක් දක්වා ඉහළ ගොස්... Read more
තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකීcolombotoday10 March 2022 by colombotoday10 March 2022030 කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (9)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10)දින තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා... Read more