Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර ඊයේ දිනය තුළ එක් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ.

Related posts

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්.

colombotoday

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

“ඩෙල්ටා” ප්‍රභේදය මෙරට තුළ සුලභව පැතිරයාමේ අවදානමක්

colombotoday