Covid 19

ඊයේ ‍තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනී

තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ.

ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ දිනට කොවිඩ් මරණ කිසිවක් වාර්තා නොවේ.

Related posts

වාද්දූවේ එකම පන්සලක ස්වාමීන් වහන්සේලා 27කට කොවිඩ්

colombotoday

95,550කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

colombotoday

කොවිඩ් ආසාදනය වූ උපපොලිස් පරීක්ෂකවරයෙක් මරුට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 274ක් හදුනා ගැනේ

colombotoday

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

colombotoday

නව කොවිඩ් ප්‍රභේද ආසාදිත යැයි සැක අයෙක් ලංකාවෙන්

colombotoday