Covid 19

කොවිඩ් ආසාදනය වූ උපපොලිස් පරීක්ෂකවරයෙක් මරුට

රෝගී තත්ත්වයක් උත්සන්නවීම හේතුවෙන් උඩුගම මූලික රෝහලට ඇතුළත්කර සිටි පොලිස් නිලධාරියෙකු අද (14)දින පෙරවරුවේ මියගොස් තිබේ.

ඔහුට සිදුකළ PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇත.

ඉකුත් 12වනදා ඔහුව රෝහල්ගත කර තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ උඩුගම පොලීසියේ සේවය කළ 52 හැවිරිදි උපපොලිස් පරීක්ෂකවරයෙකි.

Related posts

බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයට

colombotoday

නව ආසාදිතයින් 268 ක් හදුනා ගනී

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

colombotoday

වෛද්‍ය පද්ම ශාන්ත කොවිඩ් ආසාදනයෙන් මිය යයි

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

colombotoday