කොවිඩ් යළි හිස ඔසවයි – ආසාදිතයින් 62ක් හඳුනාගනීcolombotoday19 July 2022 by colombotoday19 July 20220218 කොවිඩ් -19 රෝගීන් 62 ක් ඊයේ (18)දින වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව රට තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. ඉකුත්... Read more
පැතුම් නිශ්ශංකට කොවිඩ්colombotoday11 July 2022 by colombotoday11 July 20220128 ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව... Read more
තවත් කොවිඩ් මරණ 6ක්colombotoday28 March 2022 by colombotoday28 March 20220162 කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28)දින තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා... Read more
කොවිඩ් ආසාදිතයින් 281 ක්colombotoday22 March 2022 by colombotoday22 March 20220141 මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 281 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 659,859 දක්වා ඉහළ ගොස් ඇත.... Read more
අද කොවිඩ් ආසාදිතයින් 296 ක්colombotoday21 March 2022 by colombotoday21 March 20220200 කොවිඩ් ආසාදිතයින් තවත් 296 ක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 658,493 ක් දක්වා ඉහළ ගොස්... Read more
තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකීcolombotoday10 March 2022 by colombotoday10 March 20220135 කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (9)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10)දින තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා... Read more
තවත් කොවිඩ් මරණ 11ක්colombotoday9 March 2022 by colombotoday9 March 20220123 තවත් කොවිඩ් මරණ 11ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (08)දින තහවුරු කර ඇති බවයි. ඒ... Read more
කොවිඩ් මරණ වාර්තා වීමේ අඩුවක්colombotoday7 March 2022 by colombotoday7 March 20220125 කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 8 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7)දින තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා... Read more
තවත් කොවිඩ් මරණ 22ක්colombotoday1 March 2022 by colombotoday1 March 20220176 තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවයි. ඒ... Read more
අද කොවිඩ් ආසාදිතයින් 1,286 ක්colombotoday25 February 2022 by colombotoday25 February 20220106 කොවිඩ් ආසාදිතයින් තවත් 1,286 ක් අද (25)දින හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 643,072 ක් දක්වා ඉහළ ගොස්... Read more