Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හදුනා ගනී

ඊයේ (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

මෙම දින කිහිප තුළම මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

කොවිඩ් මරණ වාර්තා වීමේ අඩුවක්

colombotoday

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday