Covid 19

ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර යළි ඇරඹෙයි | කිරිබත්ගොඩ රෝහල් කාර්යාලයේ 7කට කොවිඩ්

කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ, එම රෝගීන් මේ වන විට රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ගම්පහ රෝහලේ කොවිඩ් ආසාදිතයින් පස්දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.

Related posts

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58ක්

colombotoday

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 204ක් හදුනා ගැනේ

colombotoday