Colombo Today Local News

වතු කම්කරුවන්ගේ ජල ගැටලුව හේතුවෙන් වැඩවර්ජන

තම වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු වි ඇති බව පවසමින් තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවෝ අද(28) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම ගැටලුව මතුව ඇති බවට ඔවුන් ප්ව්න්වා දෙන්නේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ සිට තම වතුයාය හරහා ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලබා ගන්නා ජලය නිසා බවයි.

අවශ්‍ය ජලය නොලැබි යාමේ අවදානමක් මතු වි ඇති බවත් තලවකැලේ ජල පොම්පාගාරයට අවශ්‍ය ජලය ලබාගත් වේල්ලට ඉහලින් ගලා බසින ජලය ඊට පහලින් හරස් කර තම දෛනික කටයුතු වලට සහ වගා කටයුතු වලට යොදා ගත්තද වේල්ල තවදුරටත් වැඩිදියුණු කිරිම තුලින් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා බවත් වැඩිදුරටත් ඔවුන් කියති.

Related posts

යුක්තිය මෙහෙයුමේදී තවත් 955ක් අත්අඩංගුවේ

Admin

CID,FCID දේශපාලන අතකොළුද? “මට ඒ ගැන කිසිවක් කිව නොහැක“ – පොලිස්පති

colombotoday

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි. කැබ්රථයක් සහ බසයකුත් වැවේ

colombotoday

බැසිල්ට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ?

colombotoday

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin

ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම නිළ වශයෙන් පිළිගනී.. ජන සංගණනයකුත් අරඹයි.. ශ්‍රී ලංකා රජය නිහඩයි !

colombotoday