Colombo Today Local News

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද පෙරවරුවේ වසා දැමූ බවත් ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූ බවත්ය.

එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ දුම්රිය ස්ථානයේ එම ප්‍රවේශපත් කවුරු දෙක වසා දැමීමෙන් මගී ජනතාව ප්‍රවේශපත් ලබා ගැනීමට දිගු කාලයක් දිගු පෝලීම්වල රැදී සිටිමට සිදුවූ බවත් බොහෝ මගීන්ට ගමනේ යෝජිත දුම්රිය වෙනුවෙට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදුවූ බවත් ය.

Related posts

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

නැගෙනහිර සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය….

colombotoday

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday

වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට !

colombotoday

“ගෝඨාභයගේ වියත්මග දේශනය ලක් ඉතිහාසයේ වැදගත් දේශනයක්… ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි” – ඇමති අමුණුගම

colombotoday