Colombo Today Local News

රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි – අමෙරිකානු තානාපතිනිය

අද පස්වරුවේ රඹුක්කන සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය තමන් හෙළා දකින අතර එය ප්‍රචණ්ඩත්වයකට යාමට ඉඩ නොදි කටයුතු කළ යුතු බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනිවිධ පරීක්ෂණයක් පවත්වා සාමකාමී උද්ඝෝෂණ සඳහා ජනතාවට ඇතිඅයිතිය තහවුරු කළ යුතු බවයි.

රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබු 24දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

ETCA හොදයි සුපිරියි කියන්න, අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි

colombotoday

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

Admin

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා

colombotoday