Colombo Today Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී 100ක්.. පාළාත්සභා මන්ත්‍රී 200ක් සමග බැසිල් වෙනසකට මුලපුරයි !

colombotoday

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දමයි.

colombotoday

මුව අවාරණ නැතිව විල්බැරෝවෙන් සුපර් මාකට් ගිය හොමඩ් අජ්වාද් අත්අඩංගුවට

colombotoday