Colombo Today Local News

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

ප්‍රජා සුභසාධනය සඳහා දෙමළ සහ සිංහල නියෝජිත පිරිසක් එක්ව සැකසූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වා තිබේ.

බහුත්ව වාදී ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කරමින් උගත් පාඩම් හරහා වගවීමේ වැදගත්කම අවධාරණය කර මෙම ප්‍රකාශනය සකසා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මෙම ප්‍රකාශනය ලබාදී ඇත.

Related posts

උසස් පෙළ උඩින්ම දිනූ විශිෂ්ටයෝ මෙන්න !

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

“භාවනා කර කර පොලීසි දුවන්න බෑ” – හිටපු ඇමති රවීගෙන් පොලිසියට චෝදනා

colombotoday

වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර පහළොවක ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

colombotoday

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday