Colombo Today Local News

මාතර – රත්නපුර මාර්ගයේ ‘අනිල් කන්ද’ අසල නායයෑමක්

මාතර – රත්නපුර මාර්ගයේ (A17) 85 සැතපුම් කණුව ‘අනිල් කන්ද’ ස්ථානයේ නායයෑමක් සිදුවී එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා අවහිරවී ඇති බව වාර්තා වේ.

මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටී ඇති බව ද වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් අතර එම මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග ලෙස කෑල්ල හංදිය, සුරීයකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කළ හැකි බවද වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින අය අද සිට නිරෝදායනයට

colombotoday

අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්

Admin

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin

සමයංගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

මේ ආණ්ඩුව හැදුවේ එජාප යයි.. ශ්‍රීලනිප ය පසුව ඇවිත් එල්ලුනා – මරික්කාර්

colombotoday

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

colombotoday